29-06-2022 | 4:48 PM
COLOMBO (News 1st) – විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය කිරීම්, බෙදා හැරීම් සහ විදුලි ව්‍යාපෘති පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, ලබන 19 සිට දිනපතා කොප් කමිටුව රැස් වී මෙම විමර්ශනය...