IOC ය සීමාවන්ට යටත්ව පෙට්‍රල් නිකුත් කෙරේ

IOC ය සීමාවන්ට යටත්ව පෙට්‍රල් නිකුත් කෙරේ

by Staff writer 28-06-2022 | 9:20 PM

COLOMBO (News 1st) - IOC පෙට්‍රල් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කර තිබේ.

ඒ අනුව, යතුරු පැදිවලට රුපියල් 1500 සීමාවකුත් ත්‍රිරෝද රථවලට රුපියල් 2500 ක් හා මෝටර් රථවලට රු. 7000 ක යන සීමාවන්ට යටත්වයි.