by Staff writer 28-06-2022 | 4:04 PM
COLOMBO (News 1st) - සියලුම පාරිභෝගිකයින්ට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම පවසයි.
ලංකා IOC සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරීමකින් තොරව සහ සියලු පාරිභෝගිකයින්ට සීමාවන්ට යටත්ව ඉන්ධන බෙදා හරින බවයි.
ඉන්ධන නිකුත් කිරීම සඳහා ආරක්ෂක අංශවල සහය යටතේ, ටෝකන් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බව ද එම නිලධාරීයා පැවසුවේ ය.