තැපැල් සේවා සීමා වෙයි

සියලු තැපැල් සේවා සතියකට දින 3ක් දක්වා සීමා වෙයි

by Staff writer 28-06-2022 | 7:01 PM

COLOMBO (News 1st) - සියලු තැපැල් සේවා කටයුතු අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලට පමණක් සීමා කර ඇති බව තැපැල්පතිවරයා පවසයි.