ඇමති කංචන හා කටාර් බලශක්ති රාජ්‍ය ඇමති අතර සාකච්ඡා

ඇමති කංචන හා කටාර් බලශක්ති රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

by Staff writer 28-06-2022 | 6:45 PM

COLOMBO (News 1st) - කටාර්හී සංචාරයක නිරත අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව පවත්වා ඇත්තේ, ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන, LP ගෑස් සහ LNG සැපයීම සම්බන්ධයෙන් ය.