අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රංශය බලා පිටත්ව යයි

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රංශය බලා පිටත්ව යයි

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රංශය බලා පිටත්ව යයි

කර්තෘ Staff Writer .

28 Jun, 2022 | 9:17 am

COLOMBO (News 1st) –  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යුනෙස්කෝ සංවිධානය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා අද අලුයම ප්‍රංශය බලා පිටත්ව ගියේ ය.

මෙම සමුළුව අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් කාලය අහිමි වූ ලෝකයේ බොහෝ රටවල පාසල් දරුවන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක, ගුණාත්මක අධ්‍යාපනය සඳහා පෙළ ගැස්වීම හා ඒ ඒ රටවල අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]