28-06-2022 | 3:45 PM
COLOMBO (News 1st) – ETI ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අදාළ සමාගම් වන්නේ, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ETI ෆිනෑන්ස් ලිමිටඩ්, TKS ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සහ ද ස්ටෑන...