බහලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට

බහලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට

by Staff Writer . 27-06-2022 | 10:40 AM

COLOMBO (News 1st) –   අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එලෙස ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට පියවර ගත් බව