ඛනිජ තෙල් සේවකයින් අමාත්‍යාංශය වටකර විරෝධතාවක

ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක

by Staff writer 27-06-2022 | 5:06 PM

COLOMBO (News 1st) - වෘත්තීය සමිති සමග එකඟතාවයකින් තොරව පිරවුම්හල් සහ පිරිපහදුව පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා ලෙස බල කර ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක නිරතව සිටී.