කොළඹ රුසියානු තානාපති හා ජනපති අතර සාකච්ඡා

කොළඹ රුසියානු තානාපති සහ ජනපති අතර ඉන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගැන සාකච්ඡා

by Staff writer 27-06-2022 | 7:43 PM

COLOMBO (News 1st) - කොළඹ රුසියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන් ඇතුළු ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.