දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න – ජනපතිගෙන් උපදෙස්

දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න – ජනපතිගෙන් උපදෙස්

දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න – ජනපතිගෙන් උපදෙස්

කර්තෘ Staff writer

27 Jun, 2022 | 7:46 pm

COLOMBO (News 1st) – ඉන්ධන සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් සැලැස්මක් අනුව ගෙවීමටත්, දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]