English
தமிழ்
කර්තෘ Staff Writer .
27 Jun, 2022 | 10:32 am
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ජූලි 6 වැනිදා මෙරට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟා වන බවයි.
ඕමානයේ සිට මෙරටට ළඟා වන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගුවේ.
කමර්ෂල් පොහොර සමාගම පැවසුවේ ඉන්දීය ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි.
අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වය පාර්ශ්ව තුනක් මගින් විමර්ශනයට ලක්කෙරෙන බව ද එම සමාගම පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ, පොහොර තොගය ලද විගස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු හඳුනාගත් ආයතන කිහිපයකින් පොහොර සාම්පල පරීක්ෂා කොට සතියක් තුළ සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, අදාළ පාර්ශ්ව වෙත දැනටමත් දැනුම්දී ඇති බවයි.
16 Aug, 2022 | 09:31 AM
16 Aug, 2022 | 07:15 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS