ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක

ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක

ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක

කර්තෘ Staff writer

27 Jun, 2022 | 5:06 pm

COLOMBO (News 1st) – වෘත්තීය සමිති සමග එකඟතාවයකින් තොරව පිරවුම්හල් සහ පිරිපහදුව පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා ලෙස බල කර ඛනිජ තෙල් සේවකයින් බලශක්ති අමාත්‍යාංශය වටකර විරෝධතාවක නිරතව සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]