කොළඹ රුසියානු තානාපති සහ ජනපති අතර ඉන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගැන සාකච්ඡා

කොළඹ රුසියානු තානාපති සහ ජනපති අතර ඉන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගැන සාකච්ඡා

කොළඹ රුසියානු තානාපති සහ ජනපති අතර ඉන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගැන සාකච්ඡා

කර්තෘ Staff writer

27 Jun, 2022 | 7:43 pm

COLOMBO (News 1st) – කොළඹ රුසියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන් ඇතුළු ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]