English
தமிழ்
කර්තෘ Staff Writer .
27 Jun, 2022 | 8:44 am
අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිසිය හා ත්‍රිවිද හමුදාව යොදවන බවයි.
පිරවුම්හල වෙත ඉන්ධන ලැබෙන ආකාරයට හා ටෝකන් ලබාදීමේ අනුපිළිවෙල අනුව ඉදිරියේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම් වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.
ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් අයි.ඕ.සී සමාගෙමන් අද දිනයේ මිලට ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා හා තෝරාගත් කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
ඛනිජ තෙල් ඇමතිවරයා, ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසට ජනතාව දැනුවත් කළ ද ඉන්ධන බලාපොරොත්තුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව ඊයේ රාත්‍රියෙත් පෝලිම්වල රැඳී සිටියේ ය.
මේ අතර මිල ඉහළ දැමීමට එරෙහිව ඉන්ධන පිරවුම්හල අසලදී ජනතාව ඊයේ රාත්‍රී විරෝධාවල ද නිරත විය.
කොස්ගොඩ ඉන්ධන පිරවුම්හල් අසලදී ජනතාව විරෝධතාවයේ නිරත වූයේ පන්දම් දල්වමිනි.
ගාල්ලේ වඩු කාර්මිකයෝ ද විරෝධයේ නිරත වූහ.
16 Aug, 2022 | 08:53 AM
16 Aug, 2022 | 07:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS