අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර..

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර..

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර..

කර්තෘ Staff writer

27 Jun, 2022 | 8:09 pm

COLOMBO (News 1st) – අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]