27-06-2022 | 4:44 PM
COLOMBO (News 1st) – ප්රදේශ කිහිපයකදී බලපත්ර නොමැතිව ඉන්ධන ගබඩා කර, වැඩි මිලට අලෙවි කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාවතගම, පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්රදේශවලදී නීති විරෝධීව ඉන්ධන ගබඩාකර, වැඩිමිලට අලෙවි කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ ඔවුන්...