26-06-2022 | 11:45 AM
COLOMBO (News 1st) – 48 වැනි ජී - 7 රාජ්‍ය නායක සමුළුව ජර්මනියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී ආරම්භ විය.
කොරෝනා වසංගතයෙන් පසු ජී -7 රටවල නායකයින් එලෙස හමුවන පළමු අවස්ථාව මෙයයි.
රුසියා - යුක්රේන යුද්ධය, ගෝලීය ආහාර අර්බුදය, දේශගුණික විපර්යාස ආදී ගැටලු රැසක් මධ්‍යයේ මෙවර ලොව ධනවාදී රටවල් 7 රාජ්‍ය නායක...