යළිත් මැලේරියා රෝගීන් වාර්තා වීම ඉහළට..

යළිත් මැලේරියා රෝගීන් වාර්තා වීම ඉහළට..

by Staff writer 25-06-2022 | 7:23 AM

COLOMBO (News1st ) - යළිත් මෙරටින් මැලේරියා රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවය. කෙසේ වෙතත් එම රෝගීන් විදෙස්ගතව සිට පැමිණි අය බව ඔහු පැවසුවේ ය.