දෛනිකව 6ක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වෙනවා..

මෙරට 6 දෙනෙකු දෛනිකව හෙරොයින් භාවිතයට ඇබ්බැහි වන බවට සමීක්ෂණයක් අනාවරණ කරයි..

by Staff writer 25-06-2022 | 7:29 AM

COLOMBO (News 1st) – දෛනිකව මෙරට පුද්ගලයින් 06 දෙනෙකු හෙරොයින් භාවිතයට ඇබ්බැහිවන බව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ, දුම්වැටි භාවිතය ද පහළ ගොස් ඇති බවයි.