අද ලයිට් කැපෙන්නේ මෙහෙමයි. .

අද ලයිට් කැපෙන්නේ මෙහෙමයි. .

by Staff writer 25-06-2022 | 6:57 AM

COLOMBO (News 1st) – අදත් පැය දෙකයි විනාඩි 30 ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට රාත්‍රි 10 දක්වා පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරේ. හෙට විදුලිය කප්පාදු සිදු කෙරෙන්නේ , පස්වරු 2 ත් රාත්‍රි 10 ත් අතර පැය 2 ක් පමණි.