‍ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළට..

‍ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළට..

‍ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළට..

කර්තෘ Staff writer

25 Jun, 2022 | 6:38 am

COLOMBO (News 1st) – ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ , දිවයින පුරා නිසි පරිදි ඉන්ධන ප්‍රවාහනය ද සිදුනොවන බවය.

ටැංකි රථ හිමියන් මෙන්ම සේවකයින්ද අදාල තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]