25-06-2022 | 12:00 PM
COLOMBO (News 1st): විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
මහ බැංකුව සඳහන් කළේ, ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15,000 සිට අමෙරිකාන...