සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි..

සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. - ඇමති කංචන

by Staff writer 24-06-2022 | 7:08 PM

COLOMBO (News 1st) – පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිය ට්විටර් ගිණුම් සටහනක් තබමිනි.