යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය

යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය

by Staff Writer . 24-06-2022 | 3:11 PM

COLOMBO (News 1st) – යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලැබී තිබේ.

ඒ බ්‍රසල්ස්හි රැස් වූ යුරෝපා සංගම් නායකයින් ඊයේ දින යුක්‍රේනය යොමු කළ යදුම්පතට අනුමැතිය ලබා දීමත් සමගයි. මෙය යුක්‍රේනයට ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බව සඳහන් ය. මෝල්ඩෝවා ද ඊයේ යුරේපා සංගම් සාමාජිකත්වයට අයදුම් කර තිබේ. මේ අතර යුක්‍රේන රජයේ උපදේශකවරයෙකු පැවසුවේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ නගර දෙකකට රුසියාව මේ වන විට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.