ධම්මික පෙරේරා ඇමති ධුරයේ දිවුරුම් දෙයි..

ධම්මික පෙරේරා ඇමති ධුරයේ දිවුරුම් දෙයි..

by Staff writer 24-06-2022 | 6:38 PM

COLOMBO (News 1st) – ධම්මික පෙරේරා මහතා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.