සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. – ඇමති කංචන

සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. – ඇමති කංචන

සමාවෙන්න: පෙට්‍රල් නැව තවදුරටත් ප්‍රමාදයි.. – ඇමති කංචන

කර්තෘ Staff writer

24 Jun, 2022 | 7:08 pm

COLOMBO (News 1st) – පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිය ට්විටර් ගිණුම් සටහනක් තබමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]