යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය

යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය

යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය

කර්තෘ Staff Writer .

24 Jun, 2022 | 3:11 pm

COLOMBO (News 1st) – යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලැබී තිබේ.

ඒ බ්‍රසල්ස්හි රැස් වූ යුරෝපා සංගම් නායකයින් ඊයේ දින යුක්‍රේනය යොමු කළ යදුම්පතට අනුමැතිය ලබා දීමත් සමගයි.

මෙය යුක්‍රේනයට ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බව සඳහන් ය.

මෝල්ඩෝවා ද ඊයේ යුරේපා සංගම් සාමාජිකත්වයට අයදුම් කර තිබේ.

මේ අතර යුක්‍රේන රජයේ උපදේශකවරයෙකු පැවසුවේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ නගර දෙකකට රුසියාව මේ වන විට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]