24-06-2022 | 3:35 PM
COLOMBO (News 1st) – පසුගිය මැයි මස 09 වැනිදා හා 10 වැනිදා කොළඹ , කොටුව හා තලංගම ප්රදේශයේ ඇති වූ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි සිව් දෙනෙකු අද (24) ඇප මත මුදා හැරිණ.
ඒ , ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, ජෙහාන් අප්පුහාමි , සහ එරංග ගුණසේකර යන අයයි.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර...