බොර තෙල් මිල 3% කින් පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

by Staff Writer . 23-06-2022 | 8:54 AM

COLOMBO (News 1st) – ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙසයි. අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.