ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට - ලිට්‍රෝ

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට - ලිට්‍රෝ

by Staff Writer . 23-06-2022 | 8:11 PM

COLOMBO (News 1st) –  ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකා දෙකක් ජූලි 5 - 12 අතර දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.