ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

කර්තෘ Staff Writer .

23 Jun, 2022 | 8:54 am

COLOMBO (News 1st) – ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙසයි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]