23-06-2022 | 9:26 AM
COLOMBO (News 1st) – අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනුව අද (23) සහ හෙට (24) සීමිතව පෙට්‍රල් බෙද...