22-06-2022 | 5:05 PM
COLOMBO (News 1st) – ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවුසවේ, කලක සිට පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් පසුගිය 10 වැනිදා තියුණු ආයුධවලින් පහරදී අදාළ ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ, 33 සහ 42 හැවිරි...