COLOMBO (News 1st) – ජූනි 22 සහ 23 යන දිනවල විදුලි කප්පාදුවට අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දහවල් 12 සිට රාත්‍රී 10.00 අතර පැය 2යි විනාඩි 30යි ක් විදුලි කප්පාදුව සිදු කරන බවයි.
CC කාණ්ඩයට උදේ 6.00 සිට 8.00 දක්වා පැය 2 ක කාලයකුත් M,N,O,X,Y,Z කණ්ඩයට උදේ 5.00 සිට 8.00 දක්වා පැය 3 ක කාලයකුත් එලෙස විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.
