පාර්ලිමේන්තුව මේ සතියේ අදට හා හෙටට සීමා වෙයි

පාර්ලිමේන්තුව මේ සතියේ අදට හා හෙටට සීමා වෙයි

by Staff writer 21-06-2022 | 7:02 PM

COLOMBO (News 1st) - ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දින දෙකේ පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුවට එළඹී බවයි.