by Hashini De Mel 21-06-2022 | 10:41 PM
COLOMBO (News 1st) – පෝලිම් ආශ්‍රිතව වාර්තා වූ 9 වන මරණයත් බණ්ඩාරගමින් වාර්තා විය.
තෙල් පෝලිමේ දින එකහමාරකටත් වැඩි කාලයක් සිට නැවත නිවසට පැමිණි 42 හැවිරිදි එක් දරු පියෙක් මෙලෙස මිය ගියේ ය.
මේ මරණයට නිශ්චිත හේතුවක් අද පස්වරුව වනවිටත් තහවුරු වී නොතිබිණ.