by Staff Writer . 21-06-2022 | 4:45 PM
COLOMBO (News 1st) – ගෘහ සේවය සඳහා විදේශ රැකියාවලට යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව 21 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සැලකිල්ලට ගනිමිනි.