by Staff Writer . 21-06-2022 | 10:08 PM
COLOMBO (News 1st) – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂණ් සභාව චෙන්කලාඩි, එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලිපිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවටයි.