21-06-2022 | 4:51 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.75 ක අමතර ආධාර මුදලක් ප්රදානය කරන බව අමෙරිකාව අද නිවේදනය කළේ ය.
ඒ, මෙරට ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා ක්ෂණික සපුරාලීම සඳහායි.
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනය...