by Staff writer 20-06-2022 | 6:01 PM
COLOMBO (News 1st) – 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඉදිරියේදී එය පාර්ලිමේන්තු සභාගත කරන බවය.
https://twitter.com/fernandoharin/status/1538857934142451713?s=20&t=i68okHOHoB-dvJouS8ZpSA