පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු දිවුරුම් දෙන්නෑ..

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ - ධම්මික පෙරේරා

by Staff writer 20-06-2022 | 4:18 PM

COLOMBO (News 1st) – මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වී තිබේ.