by Staff writer 20-06-2022 | 4:47 PM
COLOMBO (News 1st) – ආරච්චිකට්ටුව ඉන්ධන පෝලිමක සිටි සාමාන්‍ය වැසියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, ජගත් සමන්ත නැමති 38 හැවිරිදි මෙම පුද්ලගයා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වන බවය.