අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනාට ඇප..

ජනපති ලේකම් කාර්යාලයේ දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනාට ඇප..

by Staff writer 20-06-2022 | 4:48 PM

COLOMBO (News 1st) – ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21දෙනා ඇප මත මුදා හැර තිබේ.