මහින්ද රාජපක්ෂගෙන් ජනපතිට උපන්දින සුබ පැතුම්

ගෝඨාභය අර්බුදයෙන් රට ගොඩ ගන්නා බවට විශ්වාසයි - මහින්ද රාජපක්ෂ

by Staff Writer . 20-06-2022 | 8:04 PM

COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ මහතා සිය සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණ.

මහින්ද රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතා රට මේ අර්බුදයෙන් ගොඩ ගන්නා බවට තමන්ට සෑම අතින්ම විශ්වාසයක් ඇති බවයි.