19-06-2022 | 3:21 PM
COLOMBO (News 1st) – අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, පරීක්ෂකවරුන්ට ප්‍රමුඛතාව මත ඉන්ධන නිකුත් කරන්නැයි, සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවයි.
ඒ අනුව, විභාග රාජක...