by Staff Writer . 18-06-2022 | 7:54 PM
COLOMBO (News 1st) : ඉන්ධන ප්‍රවාහනය කරන රථ නීතිවිරෝධීව ඉන්ධන ගොඩබෑමේ සිද්ධි 3ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා පවසන්නේ, එතෙක් ඉන්ධන රථ 3ක බලපත්‍ර CEYPETCO සහ LIOC විසින් වහාම අත්හිටුවනු ලැබූ බවයි.