by Sagarika Chathumali 18-06-2022 | 8:21 PM
COLOMBO (News 1st) – පොලිසිය නෙළුව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්‍රියාත්මක සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, අදාළ සැකකරු පොලිස් නිලධාරීයෙකු සතු පිස්තෝලයක් උදුරා ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එලෙස ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි.
එලෙස මිය ගොස් ඇත්තේ, 30 හැවිරිදි පුද්ගලයෙකි.