18-06-2022 | 5:00 PM
COLOMBO (News 1st) - කුරුණෑගල, මාස්පොත ඉන්ධන පිරවුම්හල අසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා ඇප මත නිදහස් කෙරිණි.
ඒ, සැකකරුවන් අද(18) කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මාර්ග අවහිර කර විරෝධතාවල නිරතවීම පිළිබඳව මහේස්ත්රාත්වරයා සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කළ බව ද පොලීසිය ප...