රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛයක්

සඳුදා (20) සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛයක්

by Staff Writer . 17-06-2022 | 5:27 PM

COLOMBO (News 1st) – ලබන සඳුදා (20) සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.